දින පොතක් කියල කිවුවහම ඉතින් දවස ගානෙ වෙන දේවල් ලියවෙලා තියෙන්න එපෑ හබැයි මේක එහෙම දිනපොතක් නෙමෙයි මේකේ ලියවෙන්නේ දවසේ වැදගත් කම විතරයි ඒ කියන්නෙ දැනට ලියන හැමෝම ලියන්නේ එයාලගේ ජීවිත වලට වෙච්ච රස කතාහොල්මන් කතා දුක හිතෙන කතා වල්කතා ඕවනෙ හබැයි මේ Label එක යටතෙ තියෙන්නෙ ඔය ඔක්කොම කතා.
මට වෙච්ච කතා දවස ගානෙ සිද්ද වෙන කතා .
ඔන්න ඉතින් මම අද දවසෙන්ම පටන් ගන්නම්කො අද මම school ගියේ නෑ ඉතින් මගේ IT mis කතා කරලා මට හොදට දෙහි කැපුවා ඒ වෙන හීතුවකට නෙමියි හෙට අපේ school එකෙ sport meet එක ඒකය අපේ සොසයිටියෙ කට්ටිය බාරගත්තා කරන්න ඉතින් ඒ ගන මොකුත් කරන්න මම ආවෙනෑ කියන එක තමා හේතුව
ඊට පස්සෙ මම කෙල්ලෙක් හින්දා මගේ අත කපාගත්ත එක තමයි ලොකුම ඖව උනේ ඒකනම් බොරුවක් කියල ශේප් කරන්න පුලුවන් එකකුත් නෙමේයිනෙ මොකද මම සිරාවටම වැඩේ කරගත්තනෙ ඔය ඔක්කොටම වඩා මට යකා නග්ගේ මිස්ට ඕව කියන චීත්තෙ එක්ක තමා මොකද මම තමදන්නෙ නැනෙ ඒ කෞද කියලා දැනගත්ත ගමන් නමත් එක්ක ම දානව කියලා තමා හිතාගෙන ඉන්නෙ ඒක එදාට බලමුකො අදට මෙච්ච්‍රයි මම නතර වෙනව

No comments:
Post a Comment