Wednesday, February 22, 2012

සමනලයාගේ Linux පිටුව: Linux වල පුංචි පුංචි වැඩ කෑලි ටිකක් බලමු...

සමනලයාගේ Linux පිටුව: Linux වල පුංචි පුංචි වැඩ කෑලි ටිකක් බලමු...: මාර වැස්සනෙ, මට නම් අද ටිකක් සීතලයි. අද දවල් කරන්ට් එකත් නෑ අපිට, ඒක නිසා හවස් වරුව ටිකක් කැරකි කැරකි හිටිය. ඹහොම ඉන්න අතරෙ මේ පැත්තට ඇවිත් ...

Wednesday, February 8, 2012

දින පොතක් කියල කිවුවහම ඉතින් දවස ගානෙ වෙන දේවල් ලියවෙලා තියෙන්න එපෑ හබැයි මේක එහෙම දිනපොතක් නෙමෙයි මේකේ ලියවෙන්නේ දවසේ වැදගත් කම විතරයි ඒ කියන්නෙ දැනට  ලියන හැමෝම ලියන්නේ එයාලගේ ජීවිත වලට වෙච්ච රස කතාහොල්මන් කතා දුක හිතෙන කතා වල්කතා ඕවනෙ හබැයි මේ Label එක යටතෙ තියෙන්නෙ ඔය ඔක්කොම කතා.
මට වෙච්ච කතා දවස ගානෙ සිද්ද වෙන කතා .
ඔන්න ඉතින් මම අද දවසෙන්ම පටන් ගන්නම්කො අද මම school    ගියේ නෑ ඉතින් මගේ IT mis කතා කරලා මට හොදට දෙහි කැපුවා ඒ වෙන හීතුවකට නෙමියි හෙට අපේ school එකෙ sport meet  එක ඒකය අපේ සොසයිටියෙ කට්ටිය බාරගත්තා  කරන්න ඉතින් ඒ ගන මොකුත් කරන්න මම ආවෙනෑ කියන එක තමා හේතුව
ඊට පස්සෙ මම කෙල්ලෙක් හින්දා මගේ අත කපාගත්ත එක තමයි  ලොකුම ඖව උනේ ඒකනම් බොරුවක් කියල ශේප් කරන්න පුලුවන් එකකුත් නෙමේයිනෙ මොකද මම සිරාවටම වැඩේ කරගත්තනෙ ඔය ඔක්කොටම වඩා මට යකා නග්ගේ මිස්ට ඕව කියන චීත්තෙ එක්ක තමා මොකද මම තමදන්නෙ නැනෙ ඒ කෞද කියලා දැනගත්ත ගමන් නමත් එක්ක ම දානව කියලා තමා හිතාගෙන ඉන්නෙ ඒක එදාට බලමුකො අදට මෙච්ච්‍රයි මම නතර වෙනව